Sale!

DARE CAR WASH Shampoo 1L

රු425.00

Dare Car wash Shampoo could be used to clean washable car upholstery & vinyl top. Use concentrated Dare Car Wash Shampoo to Remove spot & stains.

Category:

උපදෙස්:-
ප්‍රථමයෙන් වාහනයේ කුණු දූවිලි ජලයෙන් සෝදා හරින්න.  ජලය ලීටර් 5ට ඩෙයාර් කාර් වොෂ් මිලි ලීටර් 20ක් මිශ්‍ර කරන්න. ෂැම්පෝ අනතුරුව ඩෙයාර් කාර් වොෂ් මිශ්‍රණයෙන් සෝදන්න. වියළීමට පෙර පිරිසිදු
ජලයෙන් සෝදා හරින්න. තද හිරු රශ්මිය ඇති විට සෝදන්නේ නම්, කොටසින් කොටස අතුල්ලා එම කොටස පිරිසිදු ජලයෙන් වහා සෝදා හරින්න, වාහනයේ ඇතුළත රෙක්සින් විනයිල් හෝ සේදිය හැකි ද්‍රව්‍ය
මෙම දියරයෙන් සෝදන්න. තද පැල්ලම් කහට ආදිය ඉවත් කිරීමට ජලය සමග මිශ්‍ර නොකළ ඩෙයාර් කාර් වොෂ් ෂැම්පෝ දියරය යොදන්න.

Direction:

Rinse off all excess dust and dirt with water. Add 20ml of Dare Car wash shampoo to 5 Litter of water and mix.
Apply solution and hose off before the foam dries. If washing in direct sunlight a section at a time and hose off
immediately to avoid streaking.

Diluted:

Dare Car wash Shampoo could be used to clean washable car upholstery & vinyl top. Use concentrated Dare Car Wash Shampoo to Remove spot & stains.

Weight 1.5 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Scroll to Top